Most recent articles - International

නෞකා අනතුරින් 6ක් අතුරුදන්

access_timeWednesday 27th March 2024

කොළඹ වරාය බලා එමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අමෙරිකාවේ බැල්ටිමෝ හි පාලමක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු අතුරුදන් වී තිබේ. එරට වේලාවෙන් ... ;j lshjkak

යකඩ පෙනහළු මිනිසා මියයයි

access_timeThursday 14th March 2024

වසර 70කට වැඩි කාලයක් යන්ත්‍රයක් තුළ රැඳී සිටිමින් එය ආධාරයෙන් ශ්වසනය කළ 'මෑන් ඉන් ද අයන් ලන්ග්' එනම් යකඩ පෙනහළු තුළ සිටි මිනිසා ලෙස ප්‍රකට පෝල් ඇලේක්සැන්ඩර් ... ;j lshjkak

ප්‍රංශයේ අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ

access_timeTuesday 20th February 2024

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණ සංචාරකයින්ට තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ, අයිෆල් කුළුණේ සේවකයින් වැඩ වර්ජනයක් දියත් ... ;j lshjkak

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් හා බිරිඳට සිර දඬුවම්

access_timeWednesday 31st January 2024

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබී ට තවත් ... ;j lshjkak

ඉන්දියාව 75 වන ජනරජ දිනය සමරයි

access_timeFriday 26th January 2024

ඉන්දියාව 75 වැනි ජනරජ දිනය අද(26) සමරයි. ඒ, වික්සිත් භාරත් හෙවත් සංවර්ධිත ඉන්දියාවක් ... ;j lshjkak

කේට් කුමරිය සහ චාල්ස් රජු අසනීප වේ

access_timeThursday 18th January 2024

වේල්සයේ කුමරිය ලෙස හැඳින්වෙන කේට් ආදිපාදවරිය හදිසි සැත්කමකට බඳුන් වී තිබේ. ඒ, ... ;j lshjkak

මුව ආවරණ නැවතත් අනිවාර්ය වෙයි

access_timeThursday 4th January 2024

කොවිඩ්, සෙම්ප්‍රතිශ්‍යාව සහ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග පැතිරීම වැළැක්වීම සඳහා ... ;j lshjkak

ජනප්‍රියත්වය වෙනුවෙන් සිදුකල බොරුවට සිර දඬුවම්

access_timeWednesday 6th December 2023

ජනප්‍රියYoutube ක්‍රියාකාරිකයෙකුට අමෙරිකානු අධිකරණයක් මාස 6ක සිර දඬුවමක් නියම කර ... ;j lshjkak

1 2 3 4 All Page: Items per page:

Page: 1 of 4

menu
menu