Most recent articles

තිළිණි ප්‍රියමාලි වරද පිළිගනී

access_timeSaturday 16th March 2024

ඉකුත් සමයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ ව්‍යාපාරික කාන්තාවක වන තිළිණි ප්‍රියමාලි ව දැඩි අවවාද මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ ... ;j lshjkak

රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ සටන අදින් ඇරඹේ

access_timeFriday 15th March 2024

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර වන 119 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (15) ආරම්භ වේ. ඒ අනුව ආදරවන්තයන්ගේ සටන ලෙස හඳුන්වන ... ;j lshjkak

උණුසුම ගැන අනතුරු ඇඟවීම්

access_timeFriday 15th March 2024

අද (15) දිනයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ, ... ;j lshjkak

යකඩ පෙනහළු මිනිසා මියයයි

access_timeThursday 14th March 2024

වසර 70කට වැඩි කාලයක් යන්ත්‍රයක් තුළ රැඳී සිටිමින් එය ආධාරයෙන් ශ්වසනය කළ 'මෑන් ඉන් ද අයන් ලන්ග්' එනම් යකඩ පෙනහළු තුළ සිටි මිනිසා ලෙස ප්‍රකට පෝල් ඇලේක්සැන්ඩර් ... ;j lshjkak

කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන තීරණයක්

access_timeThursday 14th March 2024

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් බාරදුන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් තීරණයක් ගෙන තිබේ. ඔවුන් තීරණය කර ... ;j lshjkak

වී මිලදී ගන්න ජනපතිගෙන් කෝටි 50ක්

access_timeThursday 14th March 2024

වී අලෙවි මණ්ඩලයට වී මිලදීගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නියමයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද ... ;j lshjkak

අධිවේගයේ රිය ධාවනයට සීමා

access_timeThursday 14th March 2024

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක රිය ධාවනය අද (14) සිට දින 14ක කාලයක් එක් මංතීරුවකට සීමා කර තිබේ. අධිවේගී මාර්ග නඩත්තු හා ... ;j lshjkak

ළහිරු තිරිමාන්න අනතුරක

access_timeThursday 14th March 2024

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක මුහුණට මුහුණ ගැටී අනතුරක් ... ;j lshjkak

« Previous 1 ... 6 7 8 9 10 11 12 13 14 ... 344 Next » All Page: Items per page:

Page: 10 of 344

menu
menu