Most recent articles

වාහන ආනයනය ගැන අලුත්ම තීරණය

access_timeTuesday 2nd April 2024

සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට ... ;j lshjkak

පාසැල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය

access_timeTuesday 2nd April 2024

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය ... ;j lshjkak

ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිනියක් ඝාතනය කරයි

access_timeTuesday 2nd April 2024

කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිව සිටි ජාතික ජන බලවේගයේ තෙල්දෙණිය කාන්තා බල මණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් ඝාතනය කර ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇගේ ... ;j lshjkak

අල්ලස් කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂවරයෙක්

access_timeTuesday 2nd April 2024

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ... ;j lshjkak

චන්දිමාල් නැවත පැමිණෙයි

access_timeTuesday 2nd April 2024

මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සිටි දිනේෂ් චන්දිමාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරගයෙන් ඉවත්වී තිබේ. ශ්‍රී ... ;j lshjkak

ලෝක ඔටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය - අප්‍රේල් 2

access_timeTuesday 2nd April 2024

ලෝක ඔටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙස සෑම වසරක ම අප්‍රේල් 2 වන දින ජාත්‍යන්තර ව පිළිගනු ලබන අතර, ඊට සමගාමී ව ලොව පුරා ඔටිසම් වර්ණාවලි ආබාධ සහිත පුද්ගලයින් ... ;j lshjkak

පොලිස්පති පත්කිරීමට එරෙහි පෙත්සම් සලකා බැලීම අද

access_timeTuesday 2nd April 2024

පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ... ;j lshjkak

නව ගුරු පත්වීම ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

access_timeMonday 1st April 2024

බස්නාහිර පළාතේ ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක පිරිසක් මේ වනවිට තෝරාගෙන අවසන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද (01) පාර්ලිමේන්තුවේ ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 342 Next » All Page: Items per page:

Page: 4 of 342

menu
menu