Most recent articles - Local

පිළිකා කාරක අඩංගු ක්‍රීම් වර්ග බෙදා හැරි ස්ථාන වටලයි

access_timeThursday 22nd February 2024

මිනිස් සිරුරට ප්‍රබල හානි කරන පිළිකා කාරක දෑ රසායනික ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග රූපලාවන්‍ය ලේබල් ගසා දිවයින පුරා බෙදා හැරි පිටකොටුව දෙවන හරස් විදියේ ... ;j lshjkak

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

access_timeThursday 22nd February 2024

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මෙරට පෞද්ගලික රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් ... ;j lshjkak

දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම්

access_timeThursday 22nd February 2024

දිස්ත්‍රික්ක 6කට අද (22) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ කුරුණෑගල, පුත්තලම, ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක ... ;j lshjkak

කාළගුණයේ වෙනසක්

access_timeWednesday 21st February 2024

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා ... ;j lshjkak

2023 උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

access_timeTuesday 20th February 2024

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ... ;j lshjkak

විදුලි බිල ගැන අලුත්ම තීරණය

access_timeTuesday 20th February 2024

මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද ... ;j lshjkak

ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද දිවයිනට

access_timeMonday 19th February 2024

දෙදින නිල සංචාරයක් සඳහා ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද (19) දිවයිනට පැමිණීමට ... ;j lshjkak

ජනතාවට නොමිලේ විදුලි බල්බ

access_timeFriday 16th February 2024

LED විදුලි බල්බ ජනතාවට නොමිලේ ලබාදීමට කරුණු සලකා බලන ලෙස බලශක්ති සහ ප්‍රවාහනය ... ;j lshjkak

« Previous 1 ... 3 4 5 6 7 8 9 10 11 ... 322 Next » All Page: Items per page:

Page: 7 of 322

menu
menu