පාසැල් තාප්පයක් කඩා වැටී සිසුවියක් මරුට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ à¶´à·’à·„à·’à¶§à·’ වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ඇති කොන්ක්‍රීට් බැම්මක කොටසක් කඩා වැටීමෙන් à¶Šà¶§ යටවූ සිසුවියක් මියගොස් සිසුන් 5දෙනෙක් රෝහල්ගතකර à¶­à·’à¶¶à·š.

මෙම අනතුර අද උදෑසන සිදුව ඇති à¶…à¶­à¶» මෙලෙස කඩා වැටී ඇත්තේ ජල කරාම සවිකර à¶­à·’à¶¶à·– කොන්ක්‍රීට් තට්ටුවකි.

මියගොස් ඇත්තේ පළමු ශ්‍රේණියේ à¶…à¶°à·Š‍යාපනය ලබමින් සිටි සිසුවෙකි. එම සිසුවා මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවය.

ජල නල සවිකර à¶­à·’à¶¶à·– à¶…à¶©à·’ 6 à¶šà·Š පමණ උසින් යුත් කොන්ක්‍රීට් කොටසක් මෙසේ පෙරලී සිසුන් à¶Šà¶§ යටවී ඇතැයි මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කරයි.

menu
menu