කෝප් ගැන දැඩි තීරණයක්

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඔහු à¶’ à¶¶à·€ පැවසුවේ අද දවසේ (17) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් à¶´à·Š‍රේමදාස මහතා à¶šà·… විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බව අබේවර්ධන මහතා පැවසීය.

menu
menu