අධිවේගී මà·à¶»à·Šà¶œ සේවක වර්ජනයක්
.jpg)
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අධිවේගී මà·à¶»à·Šà¶œà·€à¶½ ප්‍රවේà·à¶´à¶à·Š කවුළුවල සේවය කරන නිලධà·à¶»à·“න් අද (22) දිනයේ à·€à·à¶© වර්ජනයක් ආරම්භ à¶šà¶» à¶à·’à¶¶à·š.
සමස්චලංක෠අධිවේගී මà·à¶»à·Šà¶œ සේවක සංගමයේ සභà·à¶´à¶à·’ යොහà·à¶±à·Š හසිචමුණසිංහ මහà¶à· සඳහන් à¶šà·…à·š, උදෑසන 7.00 සිට à¶»à·à¶à·Šà¶»à·’ 7 .00 දක්ව෠එය ක්‍රියà·à¶à·Šà¶¸à¶š බවයි.
මà·à¶»à·Šà¶œ සංවර්ධන à¶…à¶°à·’à¶šà·à¶»à·’යට අනුයුක්à¶à·€ සේවය කරන 11,000à¶š පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සඳහ෠එක් වන බවද සභà·à¶´à¶à·’වරය෠විසින් ප්‍රකà·à· à¶šà¶» ඇà¶.
à·€à·à¶§à·”à¶´à·Š විෂමà¶à·à·€ ඇà¶à·”à·…à·” කරුණු කිහිපයක් මුල් à¶šà¶» ගනිමින් à·€à·à¶© වර්ජනය ක්‍රියà·à¶à·Šà¶¸à¶š à¶¶à·€ ඔහු à¶´à·à·€à·ƒà·“ ය.
ප්රවේ෠පà¶à·Š නිකුà¶à·Š කරන නිලධà·à¶»à·“න් à·€à·à¶© වර්ජනයක නිරචවුව ද අධිවේගී මà·à¶»à·Šà¶œà·€à¶½à¶§ à·€à·à·„à¶± ඇà¶à·”à·…à·” කිරීමට à¶¶à·à¶°à·à·€à¶šà·Š නොමà·à¶à·’ à¶¶à·€ මà·à¶»à·Šà¶œ සංවර්ධන à¶…à¶°à·’à¶šà·à¶»à·’ය පවසයි.
à¶‘à·„à·’ අධ්යක්ෂ ජනරà·à¶½à·Š එල්. වී. එස්. විරකà·à¶±à·Š මහà¶à· සඳහන් à¶šà·…à·š, මà·à¶»à·Šà¶œà·€à¶½ ආරක්ෂà·à·€à¶§ à¶à·Šà¶»à·’විධ හමුදà·à·€ යොදව෠ඇà¶à·’ බවයි.
à·€à·à¶© වර්ජනය à·„à·šà¶à·”වෙන් ප්රවේ෠පà¶à·Š නිකුà¶à·Š කිරීම ද ආරක්ෂක අං෠විසින් සිදු කරන à¶¶à·€ ඔහු ප්‍රකà·à· à¶šà·…à·š ය.