අපොස සාපෙළ 10 වසරෙදි  

අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් à¶šà·… යුතු à¶¶à·€ à¶…à¶°à·Š‍යාපන අමාත්‍ය සුසිල් à¶´à·Š‍රේම්ජයන්ත මහතා පවසයි.

අද (22) පාලිමේන්තුවේ දී පැනයකට පිළිතුරු දෙමින් à¶…à¶°à·Š‍යාපන අමාත්‍යවරයා සඳහන් à¶šà¶» සිටියේ, මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවය.

à¶’ අනුව සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට නියමිත à¶…à¶­à¶», උසස් පෙළ විභාගය සඳහා දරුවෙක් අවුරුදු 17 දී පෙනී සිටිය හැකි à¶¶à·€ ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“à¶…à¶´à·’ යෝජනා කරලා තියෙනවා Pre Primary à¶‘à¶š පටන් ගන්න. වයස අවුරුදු 4 සම්පූර්ණ වෙන දරුවන් පෙරපාසල් ගත කරන්නම ඕනේ. කාටහරි එහෙම නොමිලේ යවා ගන්න බැරි නම් à¶…à¶´à·’ හඳුන්වා දෙන à¶šà·Š‍රමය තුළ à¶…à¶´à·’ à¶’ අයට ආසන්නම පාසලක ඕනේ තරම් ඉඩ තියෙනවා. ළමයි 200à¶§ à¶…à¶©à·” පාසල් 4,000à¶šà·Š තියෙනවා. ළමුන් 100à¶§ à¶…à¶©à·” පාසල් 2,900à¶šà·Š තියෙනවා. ඉතාම පහසුවෙන් ග්‍රාමීය මට්ටමින් නොමිලේ Pre Primary à¶‘à¶š කරන්න à¶…à¶´à·’à¶§ ඉඩදෙන්න පුළුවන්. මේ වනවිට à¶’ වැඩසටහන ජාතික à¶…à¶°à·Š‍යාපන ආයතනය හදලා ඉවරයි. à¶’ අයගේ ඇකඩමික් කවුන්සිල් à¶‘à¶šà¶§ දාලා අනුමත කරලා ගේනවා. පළාත් මට්ටමට භාරදීලා à¶’ හරහා පෙරපාසල් දැනට ඉන්න පාලිකාවන් පුහුණු කරනවා. අලුතින් à¶‘à¶± අයව පුහුණු කරනවා. à¶’ අයට සහතික à¶´à¶­à·Š‍à¶» පාඨමාලාවක්, ඩිප්ලෝමා පාඨමාලාවක් සහ උපාධිය දක්වා හඳුන්වා දෙනවා. à¶’ අයට යම් කාලයක් දෙනවා මේ à¶§à·’à¶š සම්පූර්ණ කරන්න. à¶’à¶š හඳුන්වාදීමත් à¶‘à¶šà·Šà¶š තමා දැනට 11 තියෙන සාමාන්‍ය පෙළ 10à¶§ ගේන්න හදන්නේ. එතකොට අවුරුදු 4 ඉඳලා ගණනය කරගෙන යනකොට දරුවෙක් අවුරුදු 15න් සාමාන්‍ය පෙළ ලියනවා. 17 දී උසස් පෙළ ලියනවා. එතකොට වයස්ගත වීම අඩුවෙනවා.”

menu
menu