ලංකාවට à¶‘à¶± à¶ à·“à¶± බස් රථ  

චීනයේ BYD සමාගමේ නිෂ්පාදිත මගී à¶´à·Š‍රවාහන වාහන ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින්නා ලෙස John Keells සමූහය à¶´à¶­à·Š à¶šà¶» à¶­à·’à¶¶à·š.

BYD යනු ගෝලීය විදුලි බස් රථවලින් 90% කට වඩා සපයනු ලබන ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදන සමාගම යි.

ශ්‍රී ලංකාවේ දැනට භාවිතා වන මගී à¶´à·Š‍රවාහන බස්රථ නිෂ්පාදන සමාගම වූයේ ඉන්දියානු ආධිපත්‍යය දරන අශෝක්-ලේලන්ඩ් බස් රථ ය.

මේ අනුව මින් ඉදිරියට චීනයෙන් ගෙන්වන විදුලි බස් රථද මෙරට මගී à¶´à·Š‍රවාහනය සඳහා එක්වනු ඇත.

menu
menu