නව ගැසට් නිවේදන දෙකක්    

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම් à¶´à·“ à¶©à·“ යූ à¶šà·š මාපා පතිරණ මහතා à¶´à¶­à·Š කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් à¶šà¶» à¶­à·’à¶¶à·š.


මේ මස 21 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා එම පත් කිරීම වලංගු බව ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් ය.


මේ à¶…à¶­à¶» වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පසුගිය 20 වනදා සිට වසරක කාලසීමාවක් සඳහා à¶´à¶­à·Šà¶šà¶» ඇති බවට ද ගැසට් නිවේදනයක් නිකුත් à¶šà¶» à¶­à·’à¶¶à·š.

menu
menu