නව පොලිස්පති පත් කිරීමේ තීරණාත්මක සාකච්ඡාව අද

නව පොලිස්පතිවරයා පත් කරගැනීමට අදාළව අද (27) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

à¶’, ජනාධිපතිවරයාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ à¶´à·Š‍රධානත්වයෙනි.

ඒ අනුව අද දිනයේ පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

පොලිස්පති සී à¶©à·“ වික්‍රමරත්න මහතා, පසුගිය 24 වැනිදා විශ්‍රාම ගිය à¶…à¶­à¶» පොලිස්පතිවරයාගේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වැනිදා ය.

ජනාධිපතිවරයා විසින් අවස්ථා හතරකදී ඔහුට සේවා දිගු ලබා දෙන ලදී.

menu
menu