සාමාන්‍ය පෙළ à¶´à·Š‍රතිඵල ගැන දැනුම්දීමක්

à¶…à¶°à·Š‍යයන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» සාමාන්‍ය පෙළ විභාගයේ à¶´à·Š‍රතිඵල අද (01) අළුයම නිකුත් à¶šà¶» à¶­à·’à¶¶à·š.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස à¶´à·Š‍රතිඵල ලබාගත හැකිය.

à¶´à·Š‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4 වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා සිදුකරනු ලබන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල à¶´à·Š‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ à¶´à·Š‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතද à¶´à·Š‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කරනු ලබන à¶¶à·€ සඳහන්ය.

දේශීය සහ විදේශීය භාවිතය සඳහා විභාගයේ සහතික à¶´à¶­à·Š‍à¶» අද (01) දිනයේ සිට මාර්ගගත à¶šà·Š‍රමය ඔස්සේ අයදුම් කිරීමට සිසුන්ට අවස්ථාව සලසා දී à¶­à·’à¶¶à·š.

මෙවර à¶…à¶°à·Š‍යයන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 472,553 දෙනෙකු පෙනී සිටි à¶…à¶­à¶» ඉන් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 394,450à¶šà·’.

menu
menu