සුරාසැල් විවෘත කිරීමේ වේලාව සංශෝධනයක්

සුරාසල් විවෘතව à¶­à¶¶à¶± වේලාව සංශෝධනය කිරීමට සූදානම් à¶¶à·€ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. අමාත්‍යවරයා සඳහන් කලේ à¶Šà¶§ අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ à¶šà¶» ඇති බවය.

මත්පැන් සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත යොමු කිරීමට පොළඹවන à¶¶à·€ ඔහු පවසයි..

ශ්‍රී ලංකා සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට à¶‘à¶šà·Š වෙමින් අමාත්‍යවරයා මේ à¶¶à·€ පැවැසීය.

නීත්‍යානුකුල නොවන සුරා වර්ධනය à¶´à·’à·…à·’à¶¶à¶³ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වසර 20à¶š කාලය තුළ නීත්‍යානුකූල සුරා 50%කින් වර්ධනය වෙද්දී නීති විරෝධී සුරා වර්ධනය 500% ඉහළ අගයක පවතින බවයි.

මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා සුරා සල් ව්‍යාප්තිය ද හේතුවක් වන à¶¶à·€ අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

menu
menu