අස්වැසුම à¶´à·Š‍රතිලාභීන්ට සුබ ආරංචියක්

අස්වැසුම à¶´à·Š‍රතිලාභය හිමි පවුල් 1,406,932à¶šà·Š සඳහා ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775à¶š මුදලක් බැංකු වෙත ලබාදී à¶­à·’à¶¶à·š.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මේ à¶¶à·€ සඳහන් à¶šà¶» ඇත.

à¶’ අනුව හෙට (05) සිට එම à¶´à·Š‍රතිලාභීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට නියමිත à¶¶à·€ ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසුව තෝරාගත් පුද්ගලයින්ට ජූලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි à¶´à·Š‍රතිලාභ ලබාදෙන à¶¶à·€ ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් à¶šà¶» à¶­à·’à¶¶à·š

menu
menu