à¶‹à¶´ පොලිස් පරීක්ෂක සියදිවි නසාගනී  

ඊයේ (05) රාත්‍රියේ පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ රාජකාරියේ නිරතව සිටි à¶‹à¶´ පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා ගෙන à¶­à·’à¶¶à·š.

අද (06) උදෑසන 6.30à¶­à·Š 7.00 à¶­à·Š à¶…à¶­à¶» මෙය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය à¶´à·Š‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මියගිය උප පොලිස් පරීක්ෂකවරයා 54 හැවිරිදි වියේ පසුවන්නෙකි.

menu
menu