බන්ධනාගාරගතකර සිටි තාඹුගලට අද ලැබුණු නියෝගය

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගලව ඇප මත මුදාහැර තිබෙනවා
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි
මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ
මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගලව අද දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණා
menu
menu