ශ්‍රී ලංකාවට අද රාත්‍රිය විශේෂ  දවසක්    

අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු පුහුණු තරඟය අද පැවැත්වෙනවා.
එහිදී ශ්‍රී ලංකා පිල තරඟ වදින්නේ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.
අමෙරිකා එක්සත් ජනපදයේ ලෝඩර්හිල්හිදී එම තරඟ පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08ට පමණ තරඟය අුාරම්භ වීමට නියමිතයි.
මේ අතර මෙම තරඟාවලියේ පළමු පුහුණු තරඟයෙන් නේපාල කණ්ඩායම පරදවා ලකුණු 63ක ජයක් අත් කර ගැනීමට කැනඩා කණ්ඩායම සමත් වුණා.
menu
menu