සිදුකළ ප්‍රකාශය ගැන රංගේ යළි කතා කරයි

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බවට තමන් පසුගියදා සිදුකළේ කළ යුතු සහ නිවැරදි ප්‍රකාශයක් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර පවසනවා.

ඉදිරියේදී රටේ ආර්ථික ඇතුළු ක්ෂේත්‍රවල ඇතිවිය හැකි අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගෙන එම ප්‍රකාශය සිදුකළ බවයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා පැවසුවේ.

menu
menu