කුකුල් චමින්දගේ පුතාට පොලිසියෙන් ලක්ෂ 5ක් දෙයි

පසුගියදා වැලිඔය ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙක් විසින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය යේ සංසරණය වුණා
පසුව එම සැකකරු කුකුල් චමින්ද නමැත්තෙක් බව පොලිසිය අනාවරණය කර ගත්තා.
ඔහු එම දැරියට පහරදෙන අවස්ථාව, කුකුල් චමින්ද ගේ තර්ජන හමුවේ වීඩියෝ කළ තරුණයාට (ඔුහුගේ පුතාට) අද (12) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධාන්නත්වයෙන් පැවති උත්සවයකදී විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනැමුවා
එසේම මෙම අවස්ථාවේදී තරුෂ සඳරුවන් කොඩිකාර ට පොලිස්පති ප්‍රණාම ද පිරිනැමිණිා
ඔහු ගේ එම වීඩියෝ ව මත ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ කුකුල් චමින්ද ව අත්අඩංගුවට ගත්තේය.
menu
menu