මාලිමාවේ කාන්තා සංවිධාන විරෝධයට පොලීසියෙන් ජල ප්‍රහාර

ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුමේ පවත්වනු ලැබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් පාර්ලිමේන්තු වටරවුමේ මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

menu
menu