පොල්දූවෙන් පාර්ලිමේන්තු පිවිසුම අවහිර වේ  

පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව වාර්තා වෙයි.

ඒ, ගුරු - විදුහල්පති සංගම් අද (05) පවත්වන විරෝධතාවය හේතුවෙනි.

menu
menu