උප පොලිස් පරීක්ෂක සියදිවි නසාගනී  

ඊයේ (05) රාත්‍රියේ පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා ගෙන තිබේ.

අද (06) උදෑසන 6.30ත් 7.00 ත් අතර මෙය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මියගිය උප පොලිස් පරීක්ෂකවරයා 54 හැවිරිදි වියේ පසුවන්නෙකි.

menu
menu