අත්අඩංගුවට ගත් කෙහෙළිය අද අධිකරණයට

අත්අඩංගුවට ගත් à·„à·’à¶§à¶´à·” සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (03) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව à¶­à·’à¶¶à·š.

ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් à·„à·’à¶§à¶´à·” අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

à¶’, à¶´à·Š‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලීන් à¶–à·‚à¶° ගනුදෙනුව සම්බන්ධයෙන් à¶´à·Š‍රකාශයක් දීමට එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ය.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය, කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පෙරේදා නියෝග à¶šà·…à·š, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ à¶´à·Š‍රකාශයක් දෙන ලෙසයි.

අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් ද පැනවුවේ ය.

ඊයේ උදෑසන 9 à¶§ පමණ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණි à¶…à¶­à¶» එහිදී à¶šà·… දීර්ඝ à¶´à·Š‍රශ්න කිරීමකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් à¶¶à·€ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ à¶…à¶°à·Š‍යක්ෂවරයා සඳහන් à¶šà·…à·š ය.

කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ වනවිට පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

menu
menu