122 බස් රථ ධාවනය නවතී

අවිස්සාවේල්ල - පිටකොටුව (122) මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත් ව ඇති බව වාර්තා වේ.

122 මාර්ගයේ බස් රථ 60ක් අද (08) උදෑසන සිට මෙසේ ධාවනයෙන් ඉවත් ව තිබේ.

හෝමාගම ඩිපෝ අධිකාරිවරයාට සහ ඔහුගේ සේවක මණ්ඩලයට ඩිපෝවට අයත් බස් රථයක ගමන් කරද්දී කිසියම් පිරිසක් විසින් ගොඩගම ප්‍රදේශයේ දී පහර දීමක් සිදු කර ඇත.

නමුත් සිද්ධියට අදාළ සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් මෙසේ බස් ධාවනයෙන් ඉවත් à·€ ඇති බව සඳහන් ය.

menu
menu