මේ වසරේදී ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක්

මේ වසරේදී ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ අදහස් පවසා ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන WION සමග කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

menu
menu