වර්ජනය තව දුරටත්

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ à¶šà·… වර්ජනය තවදුරටත් à¶šà·Š‍රියාත්මක කිරීමට තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

à¶’ අනුව වර්ජනය අද (14) දිනයේත් à¶šà·Š‍රියාත්මක වන à¶¶à·€ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේය.

වෛද්‍යවරුන් සඳහා ලබාදුන් ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72à¶šà·Š ඊයේ (13) උදෑසන 6.30à¶§ වෘත්තීය සමිති à¶šà·Š‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

මේ හේතුවෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වී à¶­à·’à¶¶à·” à¶…à¶­à¶» à¶­à·Š‍රිවිධ හමුදාවේ සහාය ඇතිව රෝහල් කටයුතු පවත්වාගෙන යාමට රජය පියවර ගනු à¶­à·’à¶¶à·’à¶«à·’.

කෙසේවෙතත් බලධාරින් විසින් තම ගැටලුවලට නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් අද දිනයේදීත් වර්ජනය à¶šà·Š‍රියාත්මක කිරීමට තීරණය à¶šà·… බවය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසා සිටියේ, ලක්ෂයකට ආසන්න සෞඛ්‍ය සේවකයින් පිරිසක් මෙම වැඩවර්ජනයට à¶‘à¶šà·Šà·€ ඇති බවය.

මේ අතර අද දහවල් 2ට වෘත්තීය සමිති 72කම නියෝජනය කරමින් නැවත වතාවක් රැස්වීමක් පැවැත්වීමට නියමිත බවත් එහිදී හෙට (15) දිනයේ දී වැඩවර්ජනය සිදුකරන්නේ ද නැද්ද? යන්න පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව ද උපුල් රෝහණ මහතා පැවසීය.

සමස්ථ ලංකා හෙද සංගමයේ à¶´à·Š‍රධාන ලේකම් එස්. à¶¶à·“. මැදිවත්ත මහතා පැවසුවේ තම සංගමයේ සියලුම සාමාජිකයින් අද කොළඹට කැඳවා විරෝධතාවක නිරත වන බවය.

මේ à¶…à¶­à¶» සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් à¶…à¶­à·Š‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් à¶…à¶­à·’ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් à¶šà¶» à¶­à·’à¶¶à·š.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් එය නිකුත් කර ඇති බව සඳහන්ය.

රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ à¶´à·Š‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ à¶šà·… යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය à¶…à¶­à·Š‍යවශ්‍ය සේවාවන් බවට එම ගැසට් à¶´à¶­à·Š‍රය මඟින් à¶´à¶­à·Šà¶šà¶» à¶­à·’à¶¶à·š.

මේ à¶…à¶­à¶» මඟින් හා භාණ්ඩ à¶´à·Š‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, දුම්රිය මාර්ග මඟින් ගමනාගමය සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම මෙන්ම තැපැල් සේවය à¶…à¶­à·Š‍යවශ්‍ය සේවා බවට à¶´à¶­à·Š කරමින් à¶…à¶­à·’ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් à¶šà¶» à¶­à·’à¶¶à·š.

menu
menu