සෞඛ්‍ය සේවකයන්ගේ තීරණය අද රාත්‍රියේ  

වෛද්‍යවරුන්ට ලබාදුන් ඩැට් දීමනාව හා සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති අද (02) වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වුණි.

පසුව බලධාරීන් සමග සාකච්ඡාවක් පැවැති අතර එය ප්‍රතිපත්තිමය එකඟතාවයකින් අවසන් වූ බව වාර්තා විය.

ඒ අනුව ඉදිරි වර්ජන ක්‍රියාමාර්ගය පිළිබඳව අද රාත්‍රීයේ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව සෞඛ්‍ය වෘත්තීය සමිති පැවසීය.

menu
menu