ඉන්දීය සුපිරි නළු නිළියන් පිරිසකට සයිබර් අපරාධ අංශයෙන් කැඳවීමක්

ඉන්දීය සුපිරි නළු සන්ජේ දත්, තමන්නා බාටියා ඇතුළු කලාකරුවන් පිරිසක් මහරාෂ්ට්‍ර සයිබර් අපරාධ අංශය වෙත කැඳවා තිබෙන බව වර්තා වෙනවා
2023 IPL තරඟාවලිය අනවසර යෙදවුමක් ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් එසේ ඔවුන් අපරාධ අංශය වෙත කැඳවා තිබෙනවා
එලෙස කැඳවූ පිරිස අතර සුපිරි නිළි ජැකලීන් ද අයත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
menu
menu