කුඩා දරුවන් අතර පැතිර යන වෛරස් උණ ගැන අලුත්ම  අනාවරණය

වෛරස් උණක් ආශ්‍රයෙන් කුඩා දරුවන් අතර අත් පා, මුඛ රෝගය තවදුරටත් ව්‍යාප්ත වෙමින් ඇතැයි වෛද්‍යවරුන් පවසනවා.
ඒ අනුව, එම රෝග තත්ත්වයට ගොදුරුවූ කුඩා දරුවන් සෙසු දරුවන් සමඟ මුසු නොකරන ලෙසයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ.
කෙසේවෙතත් දින තුනක් ඇතුළත උණ රෝගය සුව නොවන්නේනම් වෛදවරයෙකු වෙත යොමු කිරීම කළයුතු බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුටත් පැවසුවා.
menu
menu