වෙසක් කූඩුවට බට කපන්න පන්සලට  ගිය සිසුවාට හිමිනම ලිංගික අතවර කරලා 

වෙසක් කූඩු සකස් කිරීමට බට කැපීමට පන්සලට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කළ බව කියන 27 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, මෙනේරිතැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩසිටින හිමිනමක් බවයි පොලීසිය පවසන්නේ.
වින්දිත පාසල් සිසුවා මේ සම්බන්ධව සිය දෙමාපියන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් විසින් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල සිසුවා රෝහල් ගත කර ඇති අතර සැකකාර හිමිනම කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙ
menu
menu