පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවනවාද?             ඇත්ත කතාව  මෙන්න 

හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිදු සූදානමක් නොමැති බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග පවසනවා.
පාර්ලිමේන්තුව මේ සතියේ විසුරුවා හරිනු ඇති බවට මේ වන විට විවිධ වාර්තා පළ වෙමින් තිබෙනවා.
එම වාර්තා වල දැක්වෙන්නේ මෙම සතියේ අග භාගයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බවටයි.
මේ සම්බන්ධයෙන් අප ආණ්ඩුවේ පාර්ශවයෙන් විමසීමක් කළා.
ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ සාකච්ඡාවක් සිදු නොවූ බවයි.
menu
menu