හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක  තීරණයක් ගනී 

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක් ව තිබෙන බව වාර්තා වනවා.
එසේ සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහු පත් කර ඇති බවයි පැවසෙන්නේ
menu
menu