ගුවන් තොටුපොළේ  යකා නටපු  මැටි ඇමති  පොලිසියට

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපොළේ දී එහි සේවයේ නිරත පෝටර්වරයෙකුට පහර දී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහායි.
menu
menu