අඳුර පරදා ආලෝකය ජයගත් දීපාවලි දිනය අදයි  

අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංකේතවත් කරමින් හින්දු බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදට (12) යෙදී තිබේ.

තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාට ද ආලෝකය දැකීමට ඉඩ සළසන්නැයි, පරාජයට à¶´à¶­à·Š නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් à¶šà¶» ඇති à¶¶à·€ වේද සාහිත්‍යයේ සඳහන් වේ.

හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කරමින් පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ , à¶’ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන à¶´à·Š‍රාර්ථනය සමඟිනි.

අදට යෙදී ඇති දීපාවලි දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් à¶šà¶» à¶­à·’à¶¶à·š. à¶‘à·„à·’ සඳහන් වන්නේ,

රටක් ලෙස පසුගිය වසර දෙක තුල මුහුණ දුන් අඳුරු සමය පළවා හැර ආලෝකය පිරි සංවර්ධන මාවතට ශ්‍රී ලංකාව දැන් à¶šà·Š‍රමයෙන් අවතීර්ණ වෙමින් සිටින බවයි.

සශ්‍රීකත්වයේ පහන් à¶‘à·…à·’ රටතුල දල්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමටත් ජනවර්ග à¶…à¶­à¶» සාමය, සංහිඳියාව හා සදාකාලික සහජීවනයෙන් යුතු à¶…à¶°à·Š‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමටත් මෙවර දීපවාලි සැමරුම ආශිර්වාදයක් වේවා! යි à¶´à·Š‍රාර්ථනා කරන à¶¶à·€ à¶‘à·„à·’ වැඩිදුරටත් සඳහන් ය.

මේ à¶…à¶­à¶» දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් සේවා à¶šà·Š‍රියාත්මක වන à¶¶à·€, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

à¶‘à·„à·’ සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවේ, කොළඹ සිට නුවරඑළිය ඇතුළු නගර වෙත එම විශේෂ බස් සේවා à¶šà·Š‍රියාත්මක බවයි.

menu
menu