විදුලි බිලට වැට් à¶¶à¶¯à·” බලපෑමක් නෑ - ඇමති රංජිත් සියඹලාපිටිය -  

ලබන ජනවාරි මාසයේ සිට වැට් බදු ඉහළ නැංවීමක් සිදු වුවද, එයින් විදුලි à¶¶à·’à¶½ ඇතුළු තවත් අංශ කිහිපයකට බලපෑමක් සිදු නොවන à¶¶à·€ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා මේ à¶¶à·€ à¶´à·Š‍රකාශ à¶šà¶» සිටියේ අද (17) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය අතරතුරදී ය.

menu
menu