බදු ‌ලැයිස්තුවට අලුත් නම් ලක්ෂ දෙකක්  

මෙම වසරේ බදු ‌ලැයිස්තුවට අලුත් නම් ලක්ෂ දෙකක් à¶‘à¶šà¶­à·” වී à¶­à·’à¶¶à·š. à¶’ අනුව මෙම වසරේ නව බදු ගෙවන්නන් වශයෙන් ලියාපදිංචි වී ඇති පුද්ගලයින් ගණන à¶‘à¶šà·Š ලක්ෂ 98,253 à¶šà·’
මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී ය
à¶’ අනුව මේ වන විට සිටින වයස අවුරුදු 18à¶§ වැඩි බදු ගෙවන්නන් සංඛ්‍යාව, මිලියන 16 à¶šà·’.
à¶‘à¶šà¶­à·” à¶šà·… අගය මත බදු ගෙවීමට සමාගම් 13,000 à¶šà·Š පමණ ලියාපදිංචි වී ඇතැයි ද, රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ අනාවරණය වී ඇත.
ඉන් විශාල පිරිසක් බදු ගෙවීම පැහැර හරින බැවින් බදු අයකර ගැනීම à¶šà·Š‍රමවත් කිරීමටRAMISආදායම් කළමනාකරණ පද්ධතිය භාවිතා කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය à¶šà·…à·š ය
එහෙත් එම පද්ධතියේ තවදුරටත් ගැටළු පවතින à¶¶à·€ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ පෙන්වා දී à¶­à·’à¶¶à·š
පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 2014 වසරේ දෙසැම්බර් සිට 2019 නොවැම්බර් දක්වා කාලය තුළ මෙරට බදු ආදායම 65% කින් ඉහළ ගොස් ඇති බවයි
menu
menu