අයවැය දෙවනවර කියැවීමේ ඡන්ද විමසීම අද යි

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද ( 21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ

අද විවාදයේ 7 වැනි දිනය අදයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය නොවැම්බර් 13 වැනි දා 2024 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් à¶šà·…à·š ය

ඒ අනුව අයවැය දෙවනවර කියැවීමට අදාළ ඡන්ද විමසීම අද දවසේ පස්වරු 5.30 ට සිදුකිරීමට නියමිතය

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය à¶´à·’à·…à·’à¶¶à¶³ තෙවැනිවර කියැවීමේ විවාදය එළැඹෙන නොවැම්බර් 23 වන à¶¶à·Š‍රහස්පතින්දා ආරම්භවීමට නියමිත වන à¶…à¶­à¶» එය දෙසැම්බර් 13 වැනි දා දක්වා පැවැත්වේ

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි දා පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතය

menu
menu