රජයේ සේවකයන්ට සුබ ආරංචියක්

රජයේ සේවකයන් සඳහා අයවැයෙන් යෝජනා කළ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5000ක් එළඹෙන ජනවාරියේ සිට ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබේ

විශ්‍රාමිකයන් සඳහා වන රුපියල් 2,500à¶š à¶´à¶©à·’ වැඩි වීම සම්පූර්ණයෙන්ම ජනවාරියේ සිටම ලබා දීමට ද සාකච්ඡා වී ඇත.

රජයේ සේවකයන් සඳහා රුපියල් 10,000à¶š ජීවන වියදම් දීමනාවක් ලබා දීමට යෝජනා à¶šà·… à¶…à¶­à¶» එයින් 5000à¶šà·Š ලබන à¶…à¶´à·Š‍රේල් මාසයේ දීත් ඉතිරි මුදල ඔක්තෝබරයේ දීත් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අයවැය කතාව පවත්වමින් යෝජනා ලෙස ඉදිරිපත් කරන ලදී.

විශ්‍රමිකයන් සඳහා රුපියල් 2500 à¶šà·Š à¶…à¶´à·Š‍රේල් මාසයේ සිට ලබාදීම ද එම අයවැය යෝජනා à¶…à¶­à¶» ඇතුළත්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ à¶´à·Š‍රධානත්වයෙන් පැවැති රාජ්‍ය ආදායම් ඒකකයේ රැස්වීමේ දී අදාල රාජ්‍ය සේවක à¶´à¶©à·’ වැඩි වීමෙන් කොටසක් ලබන ජනවාරියේ සිට ම ලබා දීමට අවධානය යොමුව ඇති à¶…à¶­à¶» ජනවාරියේ සිට රුපියල් 5000à¶šà·Š ලබාදීමටත් à¶…à¶´à·Š‍රේල් මාසයේ සිට රුපියල් 10,000ම ලබාදීමටත් ඇති හැකියාව සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී à¶­à·’à¶¶à·š.

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ 2023 à¶…à¶´à·šà¶šà·Šà·‚à·’à¶­ මූල්‍ය තත්ත්වය à¶´à·’à·…à·’à¶¶à¶³ වාර්තාවේ සංඛ්‍යා දත්ත අනුව ජනවාරියේ සිටම à¶´à¶©à·’ වැඩිවීම à¶šà·Š‍රියාත්මක à¶šà·… හැකි à¶¶à·€ අනාවරණය වී ඇති à¶…à¶­à¶», අදාල රැස්වීම රාජ්‍ය ආදායම් ඒකකයේ සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය à¶¶à·Š‍රහස්පතින්දා (23) පැවැත්විණ.

2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා ආදායම් එකතු කිරීමේ නියෝජිත ආයතනවලින් බදු ආදායම් එකතු කිරීමේ ඇස්තමේන්තුව ද මෙහිදී ඉදිරිපත් කර ඇති අතර එම ලේඛනයට අනුව නොවැම්බර් 21 දින වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1457ක ආදායමක් උත්පාදනය කර ඇත.

රේගු ආදායම රුපියල් බිලියන 842ක් ද සුරාබදු ආදායම රුපියල් බිලියන 70ක් ද වන අතර එම ආයතනවලින් ලද මුළු ආදායම රුපියල් බිලියන 2446කි.

එමෙන්ම නොවැම්බර් 21 වැඩි දා වන විට අනෙකුත් ආදායම් ආයතන වලින් එකතු කර ගන්නා ලද ආදායම රුපියල් බිලියන 29ක් ලෙස දැක්වේ.

menu
menu