ඉන්දීය අගමැතිගේ ජෙට් යානා පියාසැරිය

ඉන්දීය අගමැති à¶´à·Š‍රහාරක ජෙට් යානයක නැඟී සාර්ථක ගුවන් පියාසැරියක් නිමකර තිබෙනවා.

අද (25) උදෑසන බැංගලෝර්හි ආරක්ෂක මූලස්ථානයකට පැමිණි අගමැති මෝදි මෙම à¶­à·Š‍රාසජනක අත්දැකීම සඳහා එක්වී ඇතිබවට ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන්.

අගමැතිවරයා තම පියාසැරිය වෙනුවෙන් තෝරාගෙන ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදිත "තේජාස්" නම් සැහැල්ලු à¶´à·Š‍රහාරක ගුවන් යානයකි.

තම ගුවන් අත්දැකීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඔහුගේ නිල එක්ස් ගිණුමේ සටහනක් ද à¶‘à¶šà·Šà¶šà¶» තිබුණි.

"තේජාස් යාත්‍රාවේ මෙහෙයුමක් සාර්ථකව නිමකලා. අත්දැකීම ඇදහිය නොහැකි තරම් පොහොසත් වූවක්. à¶…à¶´à·š රටේ ස්වදේශික හැකියාවන් ගැන මගේ à¶­à·’à¶¶à·– විශ්වාසය සැළකිය යුතු ලෙස ඉහළ නැංවුනා. එය à¶…à¶´à·š ජාතික හැකියාවන් ගැන අභිමානයක් හා ශුභවාදී හැඟීමක් මට ඉතිරිකරා"

menu
menu