කෝප් සභාපති විමර්ශන කටයුතුවලින් ඉවතට

පොදු ව්‍යාපාර à¶´à·’à·…à·’à¶¶à¶³ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා à¶šà·Š‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ à¶…à¶šà·Š‍රමිකතා à¶´à·’à·…à·’à¶¶à¶³ විමර්ශන කටයුතුවලින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම à¶´à¶šà·Šà·‚ නායකයන් එකඟත්වය à¶´à·… à¶šà¶» à¶­à·’à¶¶à·š.

ශ්‍රී ලංකා à¶šà·Š‍රිකට් ආයතනය à¶´à·’à·…à·’à¶¶à¶³ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයකුගේ මූලිකත්වයෙන් පැවැත්වීමට ද එහිදී තීරණය à¶šà¶» ඇත.

කෙසේ වෙතත් කතානායකවරයා එහිදී à¶´à·Š‍රකාශ à¶šà¶» ඇත්තේ, මෙය රංජිත් බණ්ඩාර මහතා ඇතුළු කමිටු සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව à¶šà·… යුතු බවය.

කෝප් කමිටුවේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා à¶šà·Š‍රිකට් ආයතනය à¶…à¶­à¶» බැඳියාවන් à¶…à¶­à¶» ගැටුමක් පවතින හෙයින් ඔහු එම ආයතනය සම්බන්ධ විමර්ශන කටයුතුවලින් වහාම ඉවත් à¶šà·… යුතු à¶¶à·€ විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාට පසුගිය දිනවල දිගින් දිගටම පෙන්වා දීම දක්නට ලැබුණි.


à¶šà·Š‍රිකට් අර්බුදයෙන් පසු තාවකාලිකව නතර කෙරුණු කෝප් කමිටුවේ විමර්ශන කටයුතු යළි ආරම්භ කිරීමටද එහිදී එකඟත්වයට පැමිණ ඇත.

menu
menu