කැමති වුනත් නැතත් ජනාධිපතිවරණයක් තියන්නම වෙනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ජී එල් පීරිස් -

ජනාධිපතිවරයා à¶´à·Š‍රකාශ à¶šà·… පරිදි රජයට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ජනාධිපතිවරණයකට මුහුණ දීමට සිදුවන à¶¶à·€ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් à¶´à·Š‍රකාශ à¶šà¶» සිටී.

මන්ත්‍රීවරයා මේ අදහස් දක්වන ලද්දේ අද (27) පෙරවරුවේ නාවල දී නිදහස් ජනතා සභාවේ à¶´à·Š‍රධාන කාර්යාලයේ පැවති à¶´à·Š‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

ජනාධිපතිවරණය දිනා ගැනීමට විපක්ෂය එකා මෙන් සටන් කළ බව එතුමා විසින් දක්වන ලදී.

මෙහිදී මාධ්‍ය නිදහස පිළිබඳව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට මාධ්‍ය නිදහස,භාෂණ නිදහස ඇතුළුව සර්ව සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතු බවත් සාධාරණ මැතිවරණයක පසුබිම වන්නේ මාධ්‍ය නිදහස වන à¶…à¶­à¶» එය හකුලා දැමීමට රජයේ නොයෙකුත් à¶‹à¶´à¶šà·Š‍රම යොදන බවට ද සඳහන් කරන ලදී.

එමෙන්ම රජය විසින් මීට කලින් ගෙන ආ විද්‍යුත් මාධ්‍ය සදහා විකාශන නියාමන කොමිෂන් සභා පනතට සිවිල් සංවිධාන වලින් විශාල විරෝධයක් ගොඩ නැගූ බවත්,එවැනි පසුබිමක් තුළ පසුගිය සතියේ මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම à¶´à·’à¶«à·’à·ƒ කැබිනට් අනුමැතිය හිමි වූ බවත් පෙන්වා දෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සෘජුවම බලපාන මෙවැනි පනත් පරාජය කිරීමට විපක්ෂය එකාමෙන් කටයුතු කරන à¶¶à·€ සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා පෙන්වා දුන්නේ රටේ දැවෙන à¶´à·Š‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා මෙම ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත්, රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට නම් ස්ථිර පොලිස්පති වරයෙක් à¶´à¶­à·Š à¶šà·… යුතු à¶…à¶­à¶» ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොමැතිව සී. à¶©à·“. වික්‍රමරත්න මහතාට සේවා දිගු ලබාදී ඇති à¶¶à·€ ය.

ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායක සභාව à¶…à¶­à¶» උග්‍à¶» මත ගැටුමක් ඇති à¶…à¶­à¶» ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව කටයුතු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් à¶´à¶­à·Š කිරීම යනු නීතිවිරෝධී බවත්, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති à¶šà·… ව්‍යවස්ථාදායක සභාවට කිසිදු දේශපාලන මැදිහත් වීමක් සිදු නොවිය යුතු බවත් මන්ත්‍රී ජී. එල්. පීරිස් විසින් පෙන්වා දෙන ලදී.

වැඩිදුරට ඔහු දැක්වූයේ ජනාධිපතිවරයාගේ à¶šà·Š‍රියාකලාප දෙස බැලීමේදී පෙනී යන්නේ ඒකාධිපති පාලනයක පෙරනිමිති දිස් වන බවකි.

menu
menu