ෆාස්ටර් ජෙරම් අදත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත

දේවගැති ජෙරම් à¶´à·Š‍රනාන්දු අද (01) දෙවන දිනටත් à¶´à·Š‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ à¶­à·’à¶¶à·š.

ඒ ඔහුට හෙට දිනයේත් CID හමුවේ පෙනී සිටින ලෙසට ඊයේ (30) දින සිදුකළ දැනුම්දීමට අනුවය.

ඊයේ දිනයේත් ඔහුගෙන් පැය 08à¶š à¶´à·Š‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.

බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්වී මාස කිහිපයක් විදේශගතව සිට දිවයිනට පැමිණි ඔහු ඊයේ පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

menu
menu