බස් ගාස්තු සංශෝධනයක්ද

ඉන්ධන මිල අඩු කළත් බස් ගාස්තු සංශෝධනයක් නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට à¶šà·Š‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය සිදුවූ à¶…à¶­à¶» à¶’ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩුකර ඇති à¶…à¶­à¶» à¶‘à·„à·’ නව මිල රුපියල් 346 à¶šà·’.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා ඇති à¶…à¶­à¶» à¶‘à·„à·’ නව මිල රුපියල් 426 à¶šà·’.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 329 ක් වෙයි.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 434 කි.

එමෙන්ම ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2කින් අඩුවී ඇති අතර එහි නව මිල රුපියල් 247ක් ලෙස සටහන් වෙයි.

menu
menu