දේවගැති ජෙරම් අත්අඩංගුවට

දේවගැති ජෙරම් à¶´à·Š‍රනාන්දු à·€ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන à¶­à·’à¶¶à·š.

පොලිස් මාධ්‍ය à¶´à·Š‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ à¶´à·Š‍රකාශයක් ලබාදීම සඳහා අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බවය.

menu
menu