රජයේ සේවකයෝ වැඩ වර්ජනයකට සැරසෙති

එළැඹෙන දෙසැම්බර් 12 වැනි දින සියලුම රාජ්‍ය ආයතනවල à¶‘à¶šà·Š දින වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය à¶šà¶» ඇති à¶¶à·€ රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය එකමුතුව à¶´à·Š‍රකාශ à¶šà¶» සිටී.

රජය විසින් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන බවට පොරොන්දු වු රුපියල් 10,000 දීමනාව එළැඹෙන ජනවාරි මස සිට ලබා දෙන ලෙසට රජයට à¶¶à¶½ කිරීමක් වශයෙන් ඔවුන් මෙම වෘත්තීය à¶šà·Š‍රියාමාර්ගයේ නිරත වීමට තීරණය à¶šà¶» à¶­à·’à¶¶à·š.

menu
menu