හෙට උදේම ගෑස් මිලට වෙන්න යන දේ

ලිට්‍රෝ ගෑස් මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ මේ පිළිබඳ තීරණය හෙට උදෑසන නිල වශයෙන් ලබා දෙන බවයි
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,000කට අඩු මුදලක් දක්වා අඩු වනු ඇති බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ
menu
menu