හත් හැවිරිදි දැරියක් කෙළෙසුවාට තරුණයාට ලැබුණු දඬුවම

හත් හැවිරිදි දැරියක් වසර කිහිපයක් තිස්සේ බරපතළ අපයෝජනයට ලක්කළ අයකුට වසර විස්සක බරපතළ සිර දඬුවම් නියම කර තිබෙනවා .
වින්දිත දැරියට රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවන ලෙසත්, බළපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක නියම කර ඇත්තේ
එලෙස දඬුවම් ලැබුවේ ඌරගස්මංහන්දිය කුඩා ඌරගහ දැල්කඩ පදිංචි තොම්මයා හකුරු සමන් කුමාර වික්‍රමසිංහ නමැත්ති පුද්ගයකුට
2009 වසරේ සිට 2011 වසර කාලය දක්වා වරින්වර ඔහු මෙම දැරිය බරපතළ ලෙස අපයෝජනය කර ඇත.
menu
menu