ජනපති ධුර කාලය දික් කරගැනීමට  පුළුවන්  එකම ක්‍රමය

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 සිට 06 දක්වා වැඩි කිරීමට අවස්ථාවක් පවතින බව ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසනවා.
හෙලිදරව්ව වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාගේ වසර 06ක්ව පැවති ධූර කාලය වසර 05ක් දක්වා අඩු කළා සේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් වසර 05 සිට 06 දක්වා දීර්ඝ කර ගත හැකි බවයි
menu
menu