අපේ කොල්ලෝ ටිකට ඇමරිකාවේදී කරදරයක් අනිත් මැච් එක නැතත් කමක් නැහැ ගෙදර ආවනම් හරි

මෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රදේශයට බලපෑ ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බලපෑම් එල්ලවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඒ අනුව අද (13) බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ජලගැලීම් තත්ත්වය සහ වර්ෂාව හේතුවෙන් ෆ්ලෝරිඩා නුවරින් පිටත්ව ගොස් නොමැති බවයි වාර්තා වන්නේ
පවතින තත්ත්වය හමුවේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට සිදුවී ඇත්තේ හෙට (14) දිනයේදීයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගි වන අවසන් තරගය ජුනි 17 වනදා නෙදර්ලන්තයට එරෙහිව ශාන්ත ලුසියා හිදී පැවැත්වීමට නියමිතයි.
menu
menu