තවත් දියණියකට හමුදා සෙබලෙකු අමානුෂික ලෙස පහාර දිලා

නව හැවිරිදි දියණියකට අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයෙකු මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
එම පුද්ගලයා යුද හමුදා කෝප්‍රල්වරයෙකු බවයි වාර්තා වුණේ ඔහු එම දැරියගේ සුළු පියා බවට තොරතුරු අනාවරණය වුණා.
සැකකරුගේ විරුද්ධවාදීන් පිරිසක් සමග කළ කතාබහක් පිළිබඳව දැරිය කරුණු සැඟවීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වුණේ
menu
menu